ඉන්ධන බද්ද වැඩි කිරිමෙන් තමන්ට දැරිය නොහැකි ජීවන බරක් පවතින බව පවසමින් ප්‍රංශ වැසියන් තුන්වැනි සති අන්තයේත් සිදුකළ විරෝධතා ප්රචණ්ඩ ස්වරූපයක් ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
‘කහ බැනියම් ව්‍යාපාරය’ ලෙස මෙම විරෝධතාවය හැඳින්වේ.
ෂාම්ස් - එලීසී වීදී හීදී පොලිසිය හා විරෝධතාකරුවන් අතර ඇති වු ගැටුම් වලදී පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වෙයි.
එහිදී මුහුණූ ආවරණය කර ගත් පිරිසක් පොලිසියට ගල් මුල් වලින් පහර දී වාහන ගිනිබත් කර තිබේ.
සිද්ධියෙන් පුද්ගලයන් 110 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඒ අතර ආරක්ෂක අංශයේ නිලධාරීන් 17 දෙනෙකු සිටී. විරෝධතාකරුවන් 270 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
(28535)
(බීබීසි ඇසුරෙනි
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ප්‍රංශයේ විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගුටි කෙළියක
lalitha udawattage Sunday, 02 December 2018 08:24 PM
කනගාටු දායකයි ::