
හෙක්ටයාර් 650 ක් දවා අළු කරමින්, පැතිරුණු මහා ළැව් ගින්නක් පාලනය කර ගැනීමට ප්‍රංශ ගිනි නිවන භටයෝ සමත් වූහ.
ළැව් ගින්න පැතිර ගියේ දකුණු දිග ප්‍රංශයේය. ගින්න හේතුවෙන් දහස් ගණනක් දෙනා ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ද ගිනි නිවන භටයන්ට සිදුවිය.
ගින්න පාලනය කිරීමට යෙදවුණු ගිනි නිවන භටයන් ගණන 950 ක් යැයි ප්‍රංශ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd