IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ප්‍රංශයේ පස්වැනි රැල්ල ඇරැඹිලා

ප්‍රංශය මේ වනවිට මුහුණ දෙන්නේ 'කොවිඩ් 19' වසංගතයේ පස්වැනි රැල්ලට යැයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

''දිනෙන් දින රෝගීන් වාර්තා වීමට පටන් ගෙන තිබෙනවා. මරණ වැඩි වෙන බවක් පෙන්නුම් කරනවා. ජනතාව සෞඛ්‍ය නීති අනුගමනය කිරීම සම්බන්ධයෙන් සතුටු වෙන්න බැහැ. මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ හැකි ඉක්මනින් එන්නත් ලබා ගැනීමයි. තවමත් බොහෝ දෙනකු එන්නත් ලබා ගන්න උනන්දු වෙන්නේ නැහැ'' යැයි ප්‍රංශ සෞඛ්‍ය ඇමැති ඔලිවර් වර්නන් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ගතවුණු පැය 24 ඇතුළත ප්‍රංශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 11,833 කි. ප්‍රංශයේ ආසාදිතයන් 10,000 සීමාව පසු කළ දෙවැනි දිනය මෙයයි. ඒ අනුව, ප්‍රංශයේ සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන මේ වනවිට 7,300,000 පසු කර ඇති අතර, මරණ 119,000 ට ආසන්න වෙමින් පවතී. සුවය ලැබූවන් ගණන සඳහන් වන්නේ 5,162,757 ක් ලෙසය.

(ඒ.ඒෆ්.පී.)



අදහස් (0)

ප්‍රංශයේ පස්වැනි රැල්ල ඇරැඹිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 632 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site