ප්‍රංශයේ දී ලොරියක් හා කුඩා බස් රථයක් මුහුණට මුහුණ ගැටී 12 දෙනක් මරුමුවට පත් වූහ.
ඔවූහු ස්විට්සර්ලන්තයේ සිට පෘතුගාලය වෙත ගමන් කරමින් සිටි පෘතුග්‍රීසී ජාතිකයෝය. බසයේ සහ ලොරියේ රියදුරන් දෙදෙනාගේ ම ජීවිත බේරී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්ග අනතුරු අතින් ප්‍රංශය සහ ලංකාව එකම වාගේ ? දිනකට වාහන අනතුරු කිහිපයක් සහ එම අනතුරු වලින් මිය යෑම සැමදාම වගේ වෙනවා (බ)