ප්‍රංශයේ බල්ලකුට වඳුරු උණ ආසාදනය වී තිබේ.

මිනිසුන් අතරේ ව්‍යාප්තිය සිදුවන වඳුරු උණ සුරතල් බල්ලකුට ආසාදනය වූ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

ආසාදිත බල්ලගේ හිමිකරු වඳුරු උණ ආසාදිතයකු බව ද ප්‍රංශ සෞඛ්‍ය බලධාරිහු පෙන්වා දෙති.

ආසාදිත බල්ලාගෙන් යළි විකෘතිකරණය වී, වයිරසය මිනිසුන්ට ආසාදනය වේවිද නැද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

(ලයිව් සයන්ස්)