
ප්‍රංශයේ මාසෙල් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි තැබීමෙන් මියගියේ මෝටර් රථයක් තුළ සිටි තිදෙනෙකි.
එය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවුණු අපරාධයක් බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
වෙඩි තැබූ පුද්ගලයන් සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd