
ප්‍රංශ ජාතික දිනය ජූලි 14 වැනිදාට යෙදී ඇති අතර එය බැස්ටීල් දිනය ලෙස ද සැලකෙයි.
මෙවර ප්‍රංශ ජාතික දින සැමැරුම් සඳහා ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර ඇත.
ප්‍රංශ ජනාධිපති මැක්රොන්ගේ ඇරැයුම තමන් භාර ගත් බවත්, ප්‍රංශ ජාතික දිනය වෙනුවෙන් තමන් ප්‍රංශය බලා පැමිණෙන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd