නිල සංචාරයක් සඳහා ඊයේ (25) චීනයට පැමිණි ප‍්‍රංශ ජනපති ෆ‍්‍රාන්සුවා ඕලන්ද්(දකුණේ) චීන ජනපති සි ජින්පින් (වමේ) විසින් හමුදා උත්තමාචාර මැද පිළිගත් අවස්ථාව. න්‍යෂ්ටික බලශක්තිය හා ගුවන්යානා ගනුදෙනු පිළිබඳව ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ජනපති ඕලන්ද් චීනයට පැමිණියේය. චීන නව ජනපති ලෙස සි ජින්පින් දිවුරුම්දීමෙන් පසු බටහිර රටකින් චීනයට පැමිණි රාජ්‍ය නායකයා ජනපති ඕලන්ද්ය.
|

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න නියම ද්විපාක්ෂික සාකච්ඡ සහ ගනු දෙනු ! (ස)
මෙන්න දියුණු වෙන ගිවිසුම්.එක රටකට එක තව රටක් නැතිව බැරි වීම.අපිට ලැබෙයිද මෙහෙම? (නි)
අපේ අය නම් කරන්නෙ එයාලගේ ව්‍යාපාර ගැන සාකච්ඡා විතරයි. පොඩ්ඩක් කල්පනා කළොත් යුරෝපයේ තියෙන පාවිච්චි කරපු බස් නිකන් ගන්න පුළුවන් ඉන්දියාවෙ කසි කබල් නැතුවට (නි)