
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ග්‍රීන්ලන්තයේ සංචාරයක නියැලුණි. ඒ, ගෝලීය දේශපාලනයට ග්‍රීන්ලන්තයේ ඇති වැදගත්කම පෙන්වා දෙමිනි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගනිමින් ඇමෙරිකාවට එක් කර ගැනීමට සැරැසෙයි. ඒ, ඇමෙරිකාවේ පමණක් නොව, ලෝකයේ ද ආරක්ෂාවට ග්‍රීන්ලන්තය අවශ්‍ය බව පවසමිනි.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් ග්‍රීන්ලන්තයේ සංචාරයක නියැලුණේ එවැනි තත්ත්වයක් යටතේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd