
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, තෙදින නිල සංචාරයක් සඳහා ජර්මනියට පැමිණියේය.
යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙයි. එහෙයින් ප්‍රංශය සහ ජර්මනිය අතරේ මිතුදම් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වෙයි.
ප්‍රංශ ජනාධිපතිවරයකු මේ අයුරින් ජර්මනියට පැමිණෙන්නේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd