
දකුණු දිග ප්‍රංශයේ මාර්සේල් නගරයේ, එක ළඟ පිහිටි ගොඩනැගිලි දෙකක් බිමට සමතලා විය. තවත් ගොඩනැගිල්ලක කොටසක් ද පිපිරීමෙන් දෙදරා ගොස් කඩා වැටුණි.
පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. සුන්බුන් අතර සිර වී සිටින ගණන 8 ක් යැයි පැවැසෙයි. සුන්බුන් අතරින් කුඩා දරුවන් ද ඇතුළු පස් දෙනකු මුදා ගෙන ඇත. ඔවුන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
252
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2099
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1600
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශ ගොඩනැගිලි දෙකක් කඩා වැටේ