
නිරුවත් සහ අඩ නිරුවන් කාන්තා ඡායාරූපවලින් හැඩවන ලෝ සුපතල ‘ප්ලේබෝයි’ සඟරාවේ කවරය හැඬ කිරීමට ප්‍රංශ අමාත්‍යවරියක වන 40 හැවිරිදි මාර්ලීන් ෂියාප්පා සූදානම් වෙයි.
මාර්ලීන් ෂියාප්පා කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක ලෙස ද ප්‍රකටය. ඇය ‘ප්ලේබෝයි’ සඟරාවේ කවරය හැඩ කරන්නේ නිරුවතින් නොව, හොඳින් හැද පැලඳ ගනිමින් යැයි පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd