
ප්‍රමාදය පසුතැවිල්ලට හේතු නොවෙයි කියමින්, අනතුරට පත්වී කඩා වැටුණු ඉන්දීය ගුවන් යානයේ යෑමට නියමිතය සිටි භූමි චෞහාන් නමැති කාන්තාවක් සිය අදහස් දක්වා ඇත.
ගුවන්තොටුපොළට පැමිණීමට මිනිත්තු 10ක් ප්‍රමාද වීම නිසා ඇයට ගුවන් යානය මඟහැරුණි. එබැවින්, ඇගේ දිවි බේරුණි. භූමි චෞහාන්, සැමියා සහ දරුවා සමග එංගලන්තයේ ජීවත් වන ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවකි.
ඇය ඉන්දියාට පැමිණ ඇත්තේ ඇගේ මාපියන් බැලීමටය. ඇයට ගුවන් යානය මග හැරී ඇත්තේ රථවාහන තදබදයක් හේතුවෙන් නියමිත වේලාවට ගුවන්තොටුපොළට පැමිණීමට නොහැකි වුණු බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd