
දෙවන ලෝක යුද්ධයේ අවසානය සනිටුහන් කරමින්, ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ දමා අදට වසර 80ක් සපිරෙයි.
සිදුවුණු මහා විනාශය සිහි කිරීම සඳහා ජපානයේ නිහඬ යාඥාවක් පැවති බවද පැවැසෙයි. ජපන් අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබා ද ඊට එක් විය.
ලෝක යුද්ධයේදී පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක් වූ එකම රට ජපානයයි.
යළි එවැනි ව්‍යසනයක් සිදු නොවීමට වගබලා ගත යුතු බවත් සාමය අවශ්‍ය බවත් ජපන් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd