ගිනිකොනදිග චීනයට බල පෑ ප්‍රබල භූමි කම්පාවකින් 46 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක ප්‍රබලත්වයක් සටහන් කළේය.
භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති බවත්, තුවාලකරුවන්ගෙන් රෝහල් පිරී යමින් පවතින බවත් චීන මාධ්‍ය වාර්තා පවසයි. භූමි කම්පාවෙන් පසු පළාත් රැසකට විදුලිය බලය ද අහිමි වී තිබේ. භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවූයේ චෙංග්ඩූ නගරයටය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ප්‍රබල භූමි කම්පාවකින් චීනය කැලැඹී 46 ක් මරුට