IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පරණ විකෘතියක් ගැන අලුත් බියක්

මීට පෙර එනම් පසුගිය වසර ආරම්භයේ දී හඳුනාගත් 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදයක් ගැන ජර්මන් විද්‍යාඥයන් කණ්ඩායමක් ලොවට අනතුරු ඇඟවීම් කර තිබේ.

මෙම 'කොවිඩ් 19' විකෘතිය හැඳින්වෙන්නේ A.30 යන නාමයෙනි. මෙය පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ පසුගිය වසර ආරම්භයේදීය.

ඉන්පසු මෙම 2021 වසරේ මැයි මාසයේත් ජූනි මාසයේත් මෙම විකෘතිය ආසාදනය වූවන් ගැන වාර්තා විය.

ජර්මන් විද්‍යාඥයන් සොයාගෙන ඇත්තේත්, ඔවුන් අනතුරු අඟවා ඇත්තේත්, 'ෆයිසර්' සහ 'ඇස්ට්‍රාසෙනකා' එන්නත්වලින් A.30 විකෘතිය අඩපණ කර නොහැකි බවය.

තමන් ද A.30 විකෘතිය ගැන විමසිල්ලෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

තවමත් මෙම A.30 විකෘතිය ආසාදනය වූවන් හමුවී ඇත්තේ පස් දෙනකු පමණි. එහෙයින් A.30 සම්බන්ධයෙන් බොරු බියක් ඇති කරගත යුතු නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහසය.

එසේ ආසාදිතයන් හමුවී ඇත්තේ අප්‍රිකා රාජ්‍යයක් වන ඇන්ගෝලාවෙන්, එක්සත් රාජධානියෙන් සහ ස්වීඩනයෙනි.

(රොයිටර්)



අදහස් (0)

පරණ විකෘතියක් ගැන අලුත් බියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site