
යුද ගැටුම් වහා නවත්වා, ගාසා තීරයේ හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් මුදා ගන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙව්ජමින් නෙදන්යාහුට බල කරමින්, ජෙරුසලමේ නෙදන්යාහුගේ නිල නිවස ඉදිරිපිට විරෝධතා පැවැත්වෙයි.
විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය සහ හමුදාව යොදා ඇති අතර, විරෝධතාකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගැනීම ද පොලිසිය කටයුතු කළ බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd