කාලගුණ විද්‍යාඥයන් විසින් 'බට්සිරායි' යන නමින් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව මහ වැසි සහ තද සුළං ද සමඟ මැඩගස්කර දූපත් රාජ්‍යයට කඩා වැදුණි.
සුළි කුණාටුවෙන් දරුණු හානි සිදුවූයේ මනන්ජාරී නමැති දිස්ත්‍රික්කයටය. නිවාස සිය ගණනකට හානි සිදුවී ඇති බවත්, විදුලි බලය නොමැතිව දස දහස් ගණනක් අසරණ වී සිටින බවත් වාර්තා වේ.
සුළි කුණාටුව මැඩගස්කරයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 200 ක වේගයකිනි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd