ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හා නිවියෝක් ගුවන් තොටුපොළවල පරිගණක පද්ධතිය බිඳවැටීමෙන් ගුවන් මගීන් දහස් ගණනක් අපහසුතාවයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම නිසා පිරික්සුම් ස්ථාන ගණනාවකින් මගීන් පරීක්ෂා ලක්වූ අතර මගීන්ට දිගු වේලාවක් ගුවන් තොටුපළේ රැඳීමට සිදුවිය.
පරිගණක පද්ධතිය බිඳ වැටීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බව රේගු හා දේශ සීමා ආරක්ෂක ආයතනය පවසයි.
මෙම මෘදුකාංගය මගින් දිනකට ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 350000 ක් පමණ පිරික්සීමට ලක්කරයි.

-226

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd