
ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ, රන් ආකරයක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් පතල් සේවකයෝ 27 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ලනිත් ඇමෙරිකා කලාපයේ සිදුවුණු දරුණුතල පතල් අනතුර ලෙස මෙය සැලකිය හැකි යැයි විදෙස් මාධ්‍ය පවසයි. ගින්නත් සමඟ පතලේ පිපිරීම් මාලාවක් හටගත්තේය. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd