IMG-LOGO

2025 ජුනි මස 12 වන බ්‍රහස්පතින්දා


පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රික ගැටුම්වලින් 24 ක් මරුට

පැපුවා නිව්ගිනියවේ කඳුකර පෙදෙස් වල ගෝත්‍රික කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් වලින් පසුගිය දින කිහිපයේදී පමණක් 24දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මියගිය අය අතර ගර්භණී කාන්තාවන් සහ දරුවන් ද සිටින බව බලධාරිහු පවසති.තහවුරු නොකල වාර්තා පවසන්නේ මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩි අගයක් ගන්නා බවයි.

පැපුවා නිව් ගිනියාවේ පසුගිය කාලය තුල සිදුවූ දරුණුම සමූල ඝාතනය මෙය බව සඳහන් වේ.මින්පෙර සිදුකරන ලද ක්‍රියාවකට පලිගැනීමක් ලෙස මෙම ඝාතන සිදුකර ඇත.

කෙසේ වුවද මෙම ප්‍රහාරයන් දෙකම නිර්දොෂී අහිංසක ජනතාව වෙත එල්ල කරන ලද ප්‍රහාරයන් බවද මෙය ඉතා දුක්ඛදායක කථාවක් බවද හෙලා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා පවසයි.භූමිය සහ වස්තුව බෙදා ගැනීම සඳහා මෙම ගෝත්‍රික පිරිස් දශක ගනනාවක් තිස්සේ අරගල කරති.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

පැපුවා නිව්ගිනියාවේ ගෝත්‍රික ගැටුම්වලින් 24 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1095 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 451 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 568 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site