
ඇමෙරිකාවේ, ටෙක්සාස් ජනපදයේ විශාල ගොවිපොලක, ප්‍රබල පිපිරීමක් සිදුවිය.
ඊට හසුවීමෙන් ගොවිපොලේ සිටි ගවයන් 18,000 ක් මියගිය බව පැවැසෙයි.
පිපිරීමට හසුවීමෙන් ගොවිපොලේ එක් සේවකයෙක් තුවාල ලැබුවේය. පිපිරුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ ගැන විමර්ශන පැවැත්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd