
පාපන්දු ලෝක කුසලාන තරගාවලිය කටාර් රාජ්‍යයේ පැවැත්වීම සම්බන්ධයෙන් යුරෝපා රටවල් කටාරය විවේචනය කිරීම, ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ජියානී ඉන්ෆැන්ටිනෝගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇත.
එල්ල වන ඒම විවේචන සම්බන්ධයෙන්, පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා බටහිර යුරෝපා රටවලට දොස් නගා නැගුවේය.
යුරෝපා රටවල් කටාර් රාජ්‍යය විවේචනය කරන්නේ කටාර් බලධාරීන් එරට සංක්‍රමණික සේවකයන්ට සිදු කරන කෙණෙහිලිකම් සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙනි.
“මා යුරෝපීය වැසියෙක්. යුරෝපීයයන් වන අප පසුගිය වසර 3,000 තිස්සේ නොහොබිනා දේවල් කර තිබෙනවා. දැන් අප කටාරයට ඔවදන් දෙන්න උත්සාහ ගන්නවා සදාචාරය උගන්වමින්. ඒක හරි නැහැ. අප එසේ කරන්න නම් පළමුවෙන් අප කළ දේවල්වලට සමාව ගත යුතුයි. වෙනත් රටවලට සදාචාරාත්මක භාවය පිළිබද පාඩම් ඉගැන්වීමට කලින් ඉදිරි වසර 3,000 සඳහා අප සමාව ගත යුතුයි.” යැයි ඊට ප්‍රතිචාර දක්වමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ප්‍රධානී ජියානී ඉන්ෆැන්ටිනෝ මාධ්‍ය හමුවේ පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාපන්දු සම්මේලනයේ ප්‍රධානියා යුරෝපා රටවලට දෙහි කපයි