ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් බහරේනයට පැමිණ සිටී. පර්සියානු ගල්ෆ් කලාපීය මුස්ලිම් රාජ්‍යයක් වන බහරේනයට, පාප්තුමකු පැමිණි පළමු අවස්ථාව මෙයයි.
මිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන බහරේනයේ සිටින කතෝලිකයන් ගණන 1,61,000 ක් යැයි වතිකාන වාර්තාවල දැක්වෙයි.
බහරේනයට පැමිණි පාප්තුමන් පළමුවෙන්ම කළේ බහරේන රජු හමාද් බින් ඊසා අල් කලිෆා හමුවී සාකච්ඡා පැවැත්වීමය. බහරේන රජුගෙන් 85 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.
85 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන් වතිකානයේ සිට බහරේනය බලා ආවේ දැඩි අපහසුවෙනි. තමන් පාදවල වේදනාවෙන් පෙළෙන බව පාප්තුමන් ඔහු සමඟ බහරේනයට ආ මධ්‍යවේදීන්ට පවසා ඇත. බහරේනයේ දී පාප්තුමන් ගමන් කළේ රෝද පුටුවේ ආධාරයෙනි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාප්තුමන් බහරේනයේ
Paul Sunday, 06 November 2022 12:51 PM
අපි නම් ගරු කරන්නේ බයිබලයේ කියලා තියෙන දේ හරියට පිළිපදින අයට පමණයි..
Hira Monday, 07 November 2022 10:13 PM
ඔය දෙගොල්ලොම එකයි .මොකද අදහන්නේ එකම දෙවියන්.ලෝකයේ ප්‍රධාන ආගමික යුද්ධ තිබුන්ජේ මේ දෙගොල්ලෝ අතර