සෙම්ප්‍රතිශ්‍යාවක් නිසා තමා දකුණු රෝමයේදී පැවැත්වීමට නියමිතව තිබූ දින හයක ආගමික වැඩසටහන අවලංගු කරන බව අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අද (1) ප්‍රකාශ කළහ.
‘‘අවාසනාවන්ත ලෙස මේ වසරේදී මට ඊට සහභාගී වෙන්න බැහැ. මට හෙම්බිරිස්සාවක් හැදිලා’’ යැයි 83 වන වියේ පසුවන පාප්තුමෝ කීහ.
පාප්තුමෝ සෑම ඉරිදාවකම ජනතාවට ආශීර්වාද කරන ඊට එක්වෙමින් තමන් තරමක අසනීප තත්ත්වයෙන් පසුවන්නේ යැයි කීහ. පාප්තුමා අවස්ථා කිහිපයකදීම කහිමින් කතා කළ බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.
ඒ.එෆ්.පී.
(055)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාප්තුමෝ දින 6ක ආගමික වැඩසටහන අවලංගු කරති
රංග තේනුවර Sunday, 01 March 2020 03:11 PM
කොරෝනා වයිරසය ශරීරගත වී ඇති බවයි විදෙස් මාධ්‍ය සැක කරන්නේ... සෑමදෙයක්ම සිදුවන්නේ දේව කැමැත්ත අනුව නිසා වෛද්‍යවරුන්ටත් කරන්න දෙයක් නැහැනේ...
hira Monday, 02 March 2020 03:01 AM
දෙවියන් වහන්සේට තමන්ගේ පෘතුවියේ නියෝජිතයින්වත් රැකගැනීමට නොහැකිද? සත්‍යය වැටහේවා...!!!
hiraMonday, 02 March 2020 11:18 AM
මේ වෙලාවට පෙනීසිටීමට බැරි බලගතු දෙවිවරු මොකටද? දැන්නම් හොඳටම පැහැදිලියි කාගේ හරි දැඩි වුවමනාවකට නිර්මාණය කර සංවිධානාත්මකව මිනිසුන් මත හොඳින් හෝ නරකින් ඔලුවට ඇතුළු කරපු නොපෙනෙන නිර්මාණ බව... දැන් අපි කරන්නේ පරම්පරාවෙන් සහ අම්මා තාත්තාගෙන් ලැබෙන නිසා ඇදගෙන යන එක...