
ගෝලීය වශයෙන් දිනෙන් දින ඉහළ යන යුද ගැටුම් සහ අපරාධ ආදිය හේතුවෙන්, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීය නීතිය හෑල්ලුවට ලක්වී ඇතැයි ශුද්ධෝත්තම 14 වැනි ලුවී පාප්තුමෝ කනස්සල්ල පළ කරති.
"අද ජාත්‍යන්තර නීතියේ සහ මානුෂීය නීතියේ ශක්තිය දුර්වල වෙලා. තව කෙනකු පීඩාවට පත් කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවට පත් වෙලා. බලවතුන් අසරණයන් පීඩාවට පත් කිරීම ලොව පුරා දකින්න ලැබෙනවා'' යැයි 14 වැනි ලුවී පාප්තුමෝ පැහැදිලි කළේ සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd