අත්ලන්තිකා මහද්වීපයට බලපෑමට නියමිත දරුණුතම කුනාටුව හයිටියට සහ ජැමෙයිකාවට සදුදා (03) ඇතුළු වීමට නියමිත නිසා හයිටියේ අනාරක්ෂිත ස්ථාන වල සිටින ජනතාව ඉවත් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.හයිටිය මුහුදු ගමන්ද තහනම් කර ඇත.
“මැතිව්“ නම් කුණාටුවත් සමග සුළගේ වේගය පැයට කිලෝමීටර් 240 දක්වා වැඩි විය හැකි බවත් බලධාරීහු පවසති.එමෙන්ම අධික වැසි තත්වයක් සමග හදීසි ගංවතුර තත්ත්ව,නාය යෑම් වැනි විපත් ඇති විය හැකි බව ඔවුහු පවසති.
පිසු ආහාර මිලදී ගැනීමට ආ ජනයාගෙන් ජැමෙයිකා අගනුවර වෙළදසල් පීරී ඉතිරී ගොස් ඇති බව වාර්තා වෙයි.පමානොවී කුණාටුවට සූදානම් වන ලෙස ජැමෙයිකානු අගමැති ඇන්ඩෘ හොල්නස් ඉල්ලා සිටියේය.කුණාටුව කියුබාවට ද ඇතුළු වීමට නියමිතයි.
2025 නොවැම්බර් මස 04
620
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1718
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුදුම වේගයකින් මැතිව් හයිටියට පනින්න යයි
පුබුදු ප්‍රසන්න Sunday, 02 October 2016 10:39 AM
කිසිවෙකුට කරදර නොමවෙවා. (ර)
හෙට්ටි ආරච්චි Sunday, 02 October 2016 02:19 PM
කිසිවෙකුට කරදර නොමවේවා!