
අනාගතයේ දිනෙක, පෘථිවියේ හැපීමට ඉඩ ඇති යෝධ ග්‍රහකයක්, තමන්ට හමුවී ඇතැයි තාරකා විද්‍යාඥයෝ අනතුරු අඟවති.
කිලෝ මීටර් 1.5 ක් පළල මෙම ග්‍රහකය සොයා ගැනීමට හැකි වී ඇත්තේ චිලී රාජ්‍යයේ ඉදි කර ඇති තාරකා විද්‍යා දුරේක්ෂයේ ආධාරයෙනි. තාරකා විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ ‘2022 ඒ.පී.7’ යනුවෙනි.
ග්‍රහකයේ ගන් මඟ වැටී ඇත්තේ පෘථිවිය හරහා බව ගණනය කිරීම්වලදී විද්‍යාඥයන්ට අනාවරණය වී ඇත. එහෙයින් තමන් නිරතුරුව ‘2022 ඒ.පී.7’ ග්‍රහකය ගැන විමසිල්ලෙන් පසුවන බව ඔවුහු පවසති.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd