IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


පෘථිවියේ වතුර සොයන්න චන්ද්‍රිකාවක්

පෘථිවියේ ජලය සමීක්ෂණය කිරීමේ අරමුණින් ආවේක්ෂණ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවීමට නාසා ආයතනය කටයුතු කළේය.

ස්පේස් එක්ස් රොකට්ටුවක ආධාරයෙන් කැලිෆෝනියාවේ සිට පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරියේ ප්‍රංශ අභ්‍යවකාශ ආයතනයේ මූලිකත්වයෙන් නිර්මාණය කළ චන්ද්‍රිකාවකි.

බිලියන ගණනක ව්‍යාපෘතියක් යටතේ නිර්මාණය කළ මෙම චන්ද්‍රිකාව පෘථිවියේ සෑම අස්සක් මුල්ලක්ම හොදින් නිරීක්ෂණය කරනු ඇත්තේ ජලය කොතරම් ප්‍රමාණයක් ඇතිදැයි සොයමිනි.

Surface Water and Ocean Topography (SWOT) යන නමින් නම් කළ චන්ද්‍රිකාව කිලෝ මීටර් 890 ක් ඉහළින් රැදවිණි.

(බීබීසී)



අදහස් (1)

පෘථිවියේ වතුර සොයන්න චන්ද්‍රිකාවක්

Chandima Saturday, 17 December 2022 10:13 AM

අපේ පෙන්ෂන් ගිය රජ්ජුරුවන්ගේ පුත් කුමාරවරු මේ චන්ද්‍රිකාව යවන්න හවුල් වෙලා නැතිද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 109 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site