
දකුණු අප්‍රිකාවේ අනවසරයෙන් පවත්වාගෙන ගිය රත්තරන් පතලක සිරවුණු පතල්කරුවන් 100 දෙනකු මුදා ගැනීමට මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පවැසෙයි.
පතලේ සිරවුණු 100 දෙනාගෙන් 14 දෙනකු බේරා ගැනීමට සහන සේවකයන්ට හැකිවිය. ඒ, පතල තුළට යකට කුඩුවක් පහත් කර, එමගින් පතල් සේවකයන් එකිනෙකා ඉහළට ගනිමිිනි.
මෙම අනවසර පතල ඇත්තේ ජොහැන්නස්බර්ග් අගනුවර සිට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි පතලකය. සිරවුණු පතල්කරුන් මුදා ගැනීමට රජය මැදිහත් වී සිටී.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පතලේ සිරවුණු 100 දෙනා බේරාගන්න සටනක්