
දකුණුදිග පෘතුගාලයේ ළැව් ගිනි පැතිරෙයි. ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන් දහස් ගණනක් යොදවා ඇතැයි ද වාර්තා වේ.
ළැව් ගිනි පැතිරෙද්දී 14,000 ක පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ළැව් ගිනිවලින් හෙක්ටයාර් 6,700 ක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ද පැවැසෙයි.
දැඩි උණුසුම සහ වියලි කාලගුණය හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd