දෙහැවිරිදි පුතු වැරදීමකින් කළ වෙඩි තැබීමකින් ඇමෙරිකාවේ ගැබිනි මවක් ජීවිතක්ෂයට පත්වූවාය. මෙම දෙහැවිරිදි දරුවා පිස්තෝලයක් සමඟ සෙල්ලම් කරමින් සිටිද්දී වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
පිස්තෝලය දරුවාගේ පියාට අයත් එකක් බවත් එය ලියාපදිංචි ගිනි අවියක් බවත් පැවැසෙයි. ලාරා ඉල්ග් නමැති 31 හැවිරිදි මව රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd