හූස්ටන් ඉහළ අහසේ දින කිහිපයකට පෙර දක්නට ලැබුණු ඕවලාකාර අමුතු ආලෝක ධාරා සමූහය පිටසක්වල යානයකින් නිකුත්වූ එළියක් දැයි සැකයක් පවතී. ඩේලිමේල් වෙබ් අඩවිය පවසන්නේ මෙය විශාල ප්‍රදේශයක පැතිරී සිටින පිරිසක් දැක ඇති බවයි. එමෙන් ම විවිධ කෝණවලින් ඒ ආලෝක ඡායාරූපයට නගා තිබිණි.
කාලගුණ විද්‍යා දත්ත අනුව එදින කුණාටු සහිත දිනයකි. ස්වභාවික විද්‍යාව සම්බන්ධ හූස්ටන් කෞතුකාගාරයේ තාරකා විද්‍යා අංශයේ උප සභාපතිනි ආචාර්ය කැරොලින් සම්නර්ස් පවසන්නේ මෙය පිටසක්වල යානයක් යැයි පහසුවෙන් නිගමනය කළ හැකි වුව ද ඉතිහාසයේ වාර්තා වී ඇති සියළු සිදුවීම් අනුව අපට පැහැදිලි කළ නොහැකි දේ සිදුවන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නෙ නැහැ නේද මෙයාලා ඇමරිකාවට විතරක් එන්නෙ... මෙහෙ වීසා ප්‍රශ්න නිසා වෙන්න ඇති නේද? (නි)
ෆොටෝ ෂොප් කියන මෘදුකාංගය ගැන අහලවත් නැද්ද? (නදී)
කිසි සැකයක් නැහැ, අපේ ගෙදර උන්දෑ නම් ඇවිල්ලා තියෙන්නේ පිටසක්වලින්ම තමයි. මොකද දන්නවද, මම කියන කිසිදෙයක් එයාට තේරෙන්නේ නැහැ, එයා කියන කිසිදෙයක් මට තේරෙන්නෙත් නැහැ. (නි)
රූපවතී අනුන්ගේ බඩට ගහන්නම තමයි බලාගෙන ඉන්නේ. ප්‍රශ්නේ කියන්නේ රූපවතී හුස්ටන් වල මැර දේශපාලුවෝ, ත්‍රීවීල් නැති එකයි (නදී)
වලාකුළු ඇති දිනක ලේසර් දහරා මගින් මෙවන් දෙයක් කිරීම ඉතා සුළු දෙයක්. (නි)
ලංකාවේ කෙල්ලෝ ටික අරන් ගියානම් කොච්චර හොදද.(නදී)
මෙයාලා මනුසයොද සත්තු කොටසක්ද දන්නේ නැහැ නේද? (නදී)
සමහර අයට දැන් මොකක් දැම්මත් පොටෝ ෂොප්. ඔහේ කියවනවා (නදී)
හානේ ලස්සන බල්බ් ටිකක්.....(ස)
තිලෝ.. මම කීවේ හැම රටකම කියලයි,..විශේෂයෙන් ලංකාවේ ..? (ස)
ෆොටෝ ෂොප් කියල එකක් තිබ්බට නොදන්න හැම එකම ෆොටෝෂොප්වලට බැර කරන්න එපා. මේක එක මිනිහෙක් විතරක් දැක්ක දෙයක් නෙවෙයි. (ස)
අපරාදේ ලංකාවට අාව නම් උන් අාපහු එන්නෙ නෑ පෘතුවියට.. (ස)
අද ලෝකයේ සිද්ධවෙන දේවල් දිහා බැලුවම මේ සිද්ධිය අමුතු එකකුත් නෙමෙයි. මොකද ඒ ඉන්නෙත් එක්තරා ජීවින් වර්ගයක් (නි)
කොල්ලන්ට ගහන කෙල්ලන්ව අල්ලන් යන්න එන්නෙ. (ස)
රම්සිගේ නෝනගේ නංගි ඉන්නේ අපේ ගෙදර. එයාටත් මම කියන දේ තේරෙන්නේ නෑ. ලොකු දෙයක් ගැන බර කතාවක් කියන්න ගියාම යන්නේ කොහෙද මල්ලේ පොල් ප්‍රශ්නයක් අහනවා. කතාව එතනින් අහවරයි. (නදී)
ඒ ගොල්ලො කියනවා අපි අහනවා. (අ)
ඔය එන්නෙ හොඳකටනම් වෙන්න බෑ (ස)
මාර වැඩේනේ , මෙයාල හොරෙන්ම එන හැටි , කාටවත් නොකියා (අ)
ලස්සන පිංතූර
පිටසක්වලින්වත් ඇවිත් අපිට හොද දෙයක් කරනවනම් ගුණ දහම් කියා දෙනවා නම් තිරසාර සංවර්දනය දේශපාලනයට බලවත් රටවල් වලට කියා දෙනවා නම් ලෝක බලවතුන් කියන අය නැතිව හැම මනුස්සයෙකටම වගේ හැම රටකටම නිදහසේ ඉන්න ප්‍රජාතාන්තික නිදහසක් තියනවා නම් මේ ලෝකය මොන තරම් සුන්දරද. (අ)
මේක ඇමෙරිකන් ගුවන් හමුදාවේම අත්හදා බැලීමකද දන්නේ නෑ. ඒ ගොල්ලොන්ගේ තාක්ෂනය ඒ තරම් ඉහළයි. (නදී)
ආවා නම් නියමයි නේද? (නි)
ලංකාවට කුඩු ගේනවාද දන්නේ නෑ (අ)
අදහස් දාන්නේ මෝඩ පහේ සෙට් එකක්නේ (නදී)
ඇමෙරිකන් ගුවන් හමුදාවට ගුවනට ගොස් මෙය පරික්ෂා කර ගන්න බැරි උනාද? (නදී)
ඡායාරූප ටික නම් නියමයි (නි)
පිටසක්වල ජිවින්ට හොදටම තේරෙන භාෂාව අපගේ සිංහල භාෂාවයි . (ස)
ඇමෙරිකාව ලෝකෙටම කරන අපරාද ගැන ආරංචි වෙලා ආවනම්, ළඟදීම හුස්ටන් හිරෝෂිමා වෙලා නිව්යෝක් නාගසාකි වේවි (නදී)
ඔය එන්නේ දේශපාලුවන්ව අරගෙන යන්න. එහේ දේශපාලනය කරන්න කවුරුත් නැතිලු.... (නි)
ඇත්තටම ඇවිල්ලාද පිටසක්වලින්? (නි)
හැම රටකම ඉන්න මැර දේශපාලුවො ටිකයි, ත්‍රීවීල් ටිකයි කුදලාගෙන යනවා නම් මට ඒ ඇති (නි)
අනේ ලංකාවට එන්නකෝ. ඇවිල්ලා මෙහෙ ඉන්න දේශපාලුවන් ඔක්කොම ටික අරගෙන යන්නකෝ (නි)
අපේ රටෙත් අහවල් ඔයේ ඉන්න මඩකරි සියල්ලෝම වගේ පිටසක්වල ජීවීන් වියයුතුයි. නැත්නම් මේ විදියට මුළු රටටම වින්නැහියක් වෙයිද? (නි)