
මූල්‍ය වංචා චෝදනා එල්ල වී, සිවු වසරක් පාකිස්තානයෙන් පිටුවහල් වී සිටි, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ පුතු සුලෙයිමාන් ෂෙහ්බාස් යළි පාකිස්තානයට පැමිණියේය.
සුලෙයිමාන් ෂෙහ්බාස්, යළි පාකිස්තානයට පැමිණියේ සිවු වසරකට පසුවය. ඒ, සුලෙයිමාන් ෂෙහ්බාස්, අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි ඉස්ලාමාබාද් මහාධිකරණය, එරට ෆෙඩරල් විමර්ශන ඒජන්සියට දැනුම් දීමෙන් පසුවය. පසුගිය කාලය පුරාවට සුලෙයිමාන් ෂෙහ්බාස් වාසය කළේ මහා බ්‍රිතාන්‍යයේ ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd