
ඇමෙරිකාව අද ජූලි 4 වැනිදා එරට නිදහස් දිනය සමරයි. ලෝකයේ සෙසු නායකයන් සියලු දෙනා නිදහස් දිනය නිමිත්තෙන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ට දුරකතන ඇමැතුම් ලබා දී සුබ පැතූ නමුත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා නැත.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම මුල්කොට ගනිමින්, රුසියාවත් ඇමෙරිකාවත් අතර අර්බුදයක් නිර්මාණය වී තිබේ. එම අර්බුදයේ දී ඇමෙරිකාවේ සහාය හිමිවන්නේ යුක්රේනයටය.
ඇමෙරිකාව රුසියාවට පමණක් නොව, රුසියන් ජනාධිපති පුටින් සහ ඔහුගේ පවුලේ ටෙ බවා සම්බාධක පැනැවීම් කර තිබේ. එම සම්බාධකවලට එරෙහිව රුසියානු රජය, ඇමෙරිකන් ජනාධිපති බයිඩන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සම්බාධක පැනැවීමක් කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd