
පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.
දිවුරුම්දීමේ උත්සවය උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන අතර, ඊට සහභාගී වෙන්නැයි රුසියාව බටහිර රටවලට නායකයන් සහ නියෝජිතයන්ට ඇරැයුම් කර තිබේ.
ඇමෙරිකාව ප්‍රමුඛ යුරෝපා බටහිර රටවල් පවසා ඇත්තේ, පුටින්ගේ දිවුරුම් දීමේ උත්සවයට තමන් කිසිදු නියෝජිතයකු සහභාගී කරන්නේ නැති බවය. 71 හැවිරිදි පුටින් ජනාධිපතිවරණය ජය ගත්තේ සියයට 87 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.
පුටින් දිවුරුම් දෙන්නේ පස්වැනි ධුර කාලය වෙනුවෙනි. ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් පුටින්ට විරෝධය පළ කර ඇත්තේ යුක්රේනය සමඟ පවතින යුද්ධය නිසාය.
2025 ඔක්තෝබර් මස 08
1706
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1422
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ