
ගැටුම් නතර කිරීමට රුසියාව ඉදිරිපත් කළ කොන්දේසිවලට තමන් එකඟ නොවන බවත්, රුසියාව උත්සාහ ගන්නේ තම රට මුළුමනින්ම විනාශ කර දැමීමට බවත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට සාම කොන්දේසි හයක් ඉදිරිපත් කර ඇති අතර, එම කොන්දේසිවලට යුක්රේනය එකඟවන්නේ නම් වහාම යුද්ධය නවත්වන බව අවධාරණය කර තිබේ.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී එම කොන්දේසි තරයේ ප්‍රතික්ෂේප කරයි.රුසියාව ඉදිරිපත් කර ඇති කොන්දේසිවලට එකඟ වෙනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ තමන් නොව, යුක්රේන ජනතාව බවත්, එසේ කිරීමට නම් ජනමත විමසුමක් පැවැතිය යුතු බවත් සෙලෙන්ස්කී පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
573
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුටින්ගේ කොන්දේසිවලට එකඟ වෙන්න බෑ