
රුසියානු ජනාපධිති ව්ලැදිමීර් පුටින් සහ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ අතර හමුවක් පැවැත්විණි.
හමුව පැවැත්වූයේ ලුකෂෙන්කෝ, රුසියාවේ ශාන්ත පීටර්බර්ග් නුවරට පැමිණි අවස්ථාවේදීය.
‘වැග්නර්’ කුලී හේවායන්ගේ ‘කැරැල්ල’ පැය 24 ක් ඇතුළත අවසන් කිරීමට, මැදිහත් වී උදවු කළේ ලුකෂෙන්කෝය.
ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි. එම කැරැල්ලෙන් පසු පුටින් සහ ලුකෂෙන්කෝ අතර හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd