
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ගැන තමන් කලකිරීමට පත්ව සිටියත්, ඔහු සමග සාකච්ඡා කිරීම නවත්වා නොමැති බව බීබීසී පුවත් සේවය සමග පැවති දුරකතන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කළේය.
පුටින් විශ්වාස කරනවා ද යැයි බීබීසී පුවත් සේවය ට්‍රම්ප්ගෙන් විමසූ විට, ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ, තමන් කිසිවකු විශ්වාස නොකරන බවය.
යුක්රේනයට ආයුධ යැවීමේ සැලසුම් නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසු ට්‍රම්ප් දින 50ක් ඇතුළත සටන් විරාමයක් නොමැති නම් රුසියාවට දැඩි තීරුබදු පනවන බවට අනතුරු ඇඟවීම් කර ඇත.
ට්‍රම්ප් කළ මේ තර්ජනයට ප්‍රතිචාර දැක්වීමට තමන්ට කල් අවශ්‍ය බව රුසියාව පවසා ඇත.
(බීබීසී)
2025 දෙසැම්බර් මස 04
666
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුටින් ගැන කලකිරිලා