
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාවේ සංචාරයකට සූදානම් වෙයි.
රුසියන් ජනාධිපතිවරයා උතුරු කොරියාවට පැමිණෙනු ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවීමටය. අසල්වැසියන් වන රුසියාව සහ උතුරු කොරියාව, අතරේ පවතින්නේ සමීප මිත්‍රත්වයකි.
රුසියාව යුක්රේනයට එරෙහිව ගෙන යන හමුදාමය ක්‍රියා මාර්ගයේ දී, උතුරු කොරියාවේ නිෂ්පාදිත මිසයිල සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා යොදා ගන්නා බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා පුටින් තුමාට...!