IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


පුටින් ඉන්දියාවේ

ඉන්දියාවත් රුසියාවත් අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, 21 වැනි ඉන්දු රුසියා සමුළුවට සහභාගී වීමට, රුසියානු ජනාධිපති වැලැදිමීර් පුටින් ඉන්දියාවට පැමිණියේය.

රුසියන් ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. 2019 වසරේ පැවැත්වුණු 'බ්‍රික්ස්' සමුළුවෙන් පසු, රුසියන් ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මුහුණට මුහුණ හමුවුණු පළමු අවස්ථාව මෙය විය.

ඊට අමතරව, 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වීමෙන් පසු, රුසියන් ජනාධිපති පුටින් ලොව ප්‍රධාන පෙළේ රාජ්‍යයක නිල සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙය යැයි ද ඉන්දීය මාධ්‍ය පවසා තිබුණි.

රුසියන් ජනාධිපතිවරයාගේ මෙම ඉන්දීය සංචාරය, භූ දේශපාලනික වශයෙන් ඉතා වැදගත් එකකි. ඉන්දියාවත් රුසියාවත් අතර පවතින සබඳතා ශක්තිමත් කර ගැනීම සහ නව සබඳතා වර්ධනය කර ගැනීම මෙහිදී සිදුවනු ඇතැයි පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (0)

පුටින් ඉන්දියාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site