මාස 6 ක් තරම් කුඩා බිලිඳන් වෙනුවෙන් ද කොරෝනා ආසාදනය වළක්වන එන්නතක් මේ වනවිට නිපදවීම ආරම්භ කර ඇති බවත්, එම එන්නත ලබන සැප්තැම්බරයේ සිට සායනික අත්හදා බැලීම්වලට යොදා ගන්නා බවත් ජර්මනියේ 'බයෝ ඇන්ටෙක්' ඖෂධ නිස්පාදන සමාගම පවසයි.
අද වැඩිහිටියන් සඳහා භාවිතයට ගන්නා 'ෆයිසර්' එන්නත නිපදවා ඇත්තේ ද 'බයෝ ඇන්ටෙක්' සමාගම සමඟ එක් වෙමිනි.
අද භාවිතයට ගැනෙන සියයට 95 කට වඩා සාර්ථක, අතුරු ආබාධ බෙහෙවින් අඩු කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලෙස සැලකෙන්නේ මෙම 'ෆයිසර්' එන්නතය.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළගදීම ගෙදර හදන සත්තුන්ටත් එන්නතක් හදයි... බටහිර ඛෙහෙත් මාෆියාව... කෝකටත් සල්ලි සූදානම් කරලා තියාගන්න. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.....