
අයහපත් කාලගුණය නිසා හටගත් ආපදා හේතුවෙන්, ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ සිදුවුණු මරණ සංඛ්‍යාව ඊයේ (7) වනවිට 940 දක්වා ඉහළ ගොස් ගොස් තිබුණි.
අයහත් කාලගුණයෙන් පසු සුමාත්‍රා දූපතේ අචේ ප්‍රාන්තයේ රෝහල් ද රෝගීන්ගෙන් පිරී යමින් පවතින බවත් වාර්තා වේ. පාචනය, වයිරස උණ රෝගීන් ඒ අතරේ සිටින බව ද පැවැසෙයි.
මහ වැසි සහ නායයෑම් හේතුවෙන් ඉන්දුනීසියාවේ උන්හිටි තැන් අහිමි වූවන් ගණන 75,219 කි. පීඩාවට පත් වුණු පුද්ගලයන් ගණන 106,806 කි.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාචනය-උණ ඉහවහා යයි: ඉන්දුනීසියාවේ රෝහල් පිරේ