පාකිස්ථානයේ හිටපු නීති සම්පාදකයෙකු වන සිඩ් අලි රාසා අබිඩි මහතා නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇත.
නත්තල් දින රාත්‍රියේ කරච්චියේ පිහිටි ඔහුගේ නිවසට පිටතදී මෙම ඩෙවි තැබීම සිදුකර ඇති අතර තුවාල ලැබූ ඔහු රෝහල් ගතකර කිරීමෙන්පසු මියගොස් ඇත.
එම අවස්ථාවේ ඔහු තනිවම මෝටර් රථයේ තුළ සිට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ආරක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ජනාධිපති අරීෆ් අල්වි ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයින් රැසක් මෙම ඝාතනය හෙළා දකිති.
63226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd