ගංවතුර ගැලීම්, අධික වර්ෂාපතනය නිසා පකිස්ථානයේ පුද්ගලයන් 26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලෙස්බෙලා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර තත්ත්වය බලපා ඇති අතර, පන්ජාබ් සහ ගිල්ගිට්-බෝල්ටිස්ටන් ප්‍රදේශවලට අධික වර්ෂාව ඇඳහැලී ඇත.
ජලගැලීම් ඇති ප්‍රදේශවලින් මිනිසුන් මුදාගෙන ඇති අතර, මෙම ගංවතුර තත්ත්වය ඉදිරි දිනයේදී සමනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
63226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd