
පාකිස්තානුවන්ගෙන් සියයට 53කට ආරක්ෂිත පානීය ජලය ලබා ගත නොහැකි බව, ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන සංවර්ධන ආර්ථික විද්‍යා ආයතනය පවසයි. ඒ, සිදු කළ සමීක්ෂණයකින් අනතුරුවය.
පාකිස්තාන සංවර්ධන ආර්ථික විද්‍යා ආයතනය නිකුත් කළ වාර්තාවකට අනුව, සියයට 47කට පමණක් ආරක්ෂිත පානීය ජලය ලබා ගත හැකි බව පැවැසෙයි.
ඒ අනුව, ජල හිඟයෙන් පෙළෙන ජාතීන් අතරට පාකිස්ථානය ද ඇතුළත් වන බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd