
පාකිස්තාන හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් සිවිල් වැසියන් මියගිය බව ඇෆ්ගන් තලේබාන් රජය චෝදනා නගයි.
තලේබාන් රජය චෝදනා නගන ආකාරයට, පාකිස්තාන හමුදාව මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ස්ථානයකටය.
මියගිය සිවිල් වැසියන් අතර කුඩා දරුවන් පස් දෙනකු සහ කාන්තාවක සිටින බව ද පැවැසෙයි.
පාකිස්තාන හමුදාව එල්ල කළ එම මිසයිල ප්‍රහාරය තරයේ හෙලා දකින බව ඇෆ්ගන් රජය හෙවත් ඇෆ්ගන් ඉස්ලාමීය එමීර් රාජ්‍යය අවධාරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් පාකිස්තාන හමුදාව මෙතෙක් කිසිවක් පවසා නැත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd