පාකිස්තානයේ නව හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරල් කමර් ජාවේඩ් බජ්වා නම්කර තිබෙන බව එරට පුවත් ආරංචි පවසයි ඒ අනුව.ලබන ( 29) ඔහු නව හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය. 

 වසර 35ක සේවා කාලයක් හිමි බජ්වා කැනඩාවේ පුහුණුව ලබා ඇතැයි කියති

මෙතෙක් හමුදාපති ධූරය හෙබවූ ජෙනරල් රහීල් ෂරිෆ් විශ්‍රාම යාමට නියමිතය _92674870_mediaitem92674869