
තාවකාලිකව නවතා දැමුණු, පාකිස්තානයට ණය ලබා දීමේ වැඩසටහන, යළි ආරම්භ කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ රජයට දැනුම් දී ඇත.
පාකිස්තානය ද දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. තමන් පාකිස්තානයට ණය ලබා දෙන්නේ නම්, පාකිස්තානය තමන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) කොන්දේසි පනවා තිබුණි.
පාකිස්තාන රජය පසුගිය දා චෝදනා කළේ තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදේට නැටුවත්, තවමත් මුදල් ලැබීමක් සිදුවී නැති බවය.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd