
ජල ගැලීම් හේතුවෙන් පාකිස්තානයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ජල ගැලීම් හේතුවෙන් 1,000 කට ආසන්න පිරිසක් මියගොස් ඇති බවත්, මිලියන 30 කට උන්හිටිතැන් ඇහිමි වී ඇති බවත් පැවැසෙයි.
පාකිස්තානය මෙසේ අයහපත් කාලගුණයකින් බැට කන්නේ මෝසම් වැසි වර්ධනයත් සමඟය.
පාකිස්තාන ජාතික ආපදා කළමනාකාර අධිකාරියට අනුව ජූනි මුල සිට මේ දක්වා මියගිය 937 දෙනා අතරේ කුඩා දරුවෝ 343 දෙනෙක් වෙති.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd